Pages

Sunday, June 1, 2014

අපේ ආදරය

හමන සුලඟ මුමුණන්නෙ__

මගේ ආදරය යි, ඔබේ ආදරය යි...

මලක සුවද හඟවන්නෙ _____
නුබේ සුසුමක සුවදයි, අපේ ආදරය යි..



පොඳ වැස්ස කියා දෙන්නෙ___
වැටුන කඳුලු යි, මගේ ආදරය යි... 



~උපුටා ගන්නා ලදී 
Read more...

Saturday, May 17, 2014

මිතුර, ඔබ....



ඔබ හඩන විට සිනාසෙන හැටි කියා දෙන්නට බැරිබව සැබෑ මුත්..
මටද.. 
වදනක් හෝ නොකියා.. 
ඔබේ දෑත සුරැකිව මිරිකාගෙන හිදින්නට හැකිය... 
ඔබේ කදුලුවල බර මගේ උරහිසට වැඩි නොවන බැව් දිව්රා කියන්නටද හැකිය... 
ඔබ කෝපයෙන් රත්වගිය දෙනෙතින් බනිනවිට.. 
අවවාද නොදී හිදින්නට පමණක් නොව.. 
කිසිවක් ගණන් නොගෙන ඉන්නටද මට පොරොන්දුවිය හැකිය.... 
Read more...

♥ තාත්තගේ ආදරණීය උපන්දින තෑග්ග ♥

හිතට කදුලක් එක්කල ආදරණීය කතාවක්(උපුටා ගත්තෙකී)

අවුරුදු 12 පුන්චි දරුවෙක් එක දවසක් උදේ එයගේ තාත්තගෙන්අහනවා 

දුව - තාත්තී මගේ 15 වෙනි උප්න්දිනේ දවසට මොනාද දෙන්නේ

තාත්තා - තව කල් තියනවානේ මැණික අපි බලමු

ඊට එයාගේ 15 වෙනි උපන්දිනේ ලගම තියෙද්දී දුව හද්සියේ අසනිප වෙනවාඉතින් තාත්තා දැ ගන්නව දරුවට හදවතේ සිදුරක් තියන නිසා මිය යන බව

මෙක අහලා තාත්තට හුගාක් දුක හිතෙනවා. ඒත් තාත්තා එක පෙන්නනේ නෑ හිනාවෙලා දුව ලගට යනවා. දුව අහනවා තාත්තී එයාලා කියන්නේ මන් මෑරෙනවා කියලද. නෑ දුව ඔයා ජිවත් වෙනවා බලන්න්කෝ දුගේ තාත්තී නේ කියන්නේ 

ඉතින් එයගේ 15 වෙනි උපන්දිනේ දවසේ එයා ඔපරේශන් එකක් කරලා සනිප වෙනවා

එයාට හොදටම හොද වෙනවා

එයාගේ 15 වෙනි උපන්දින තෑග්ග විදිහ්ත පුන්චි ලියුමක් හම්බ වෙනවා 

මගේ රත්තරන් චුටි දු... ඔයා දවසක් ඈහුවා නෙද 15 වෙනි උපන්දිනේට ඔයාට මොනාද දෙන්නෙ කියලා මම මගේ මුලු ජිවිතේම ඔයාට දුන්නා මගේ රත්තරන් හිනවෙලා සතුටෙන් ඉන්න ඔයාගේ තාත්තී ඔයාට හුගාක් ආදරෙයී ...බුදු සරණයී

(ඈත්තටම තාත්තා එයාගේ දරුවට තාත්තා හදවත දීලා තිබ්බා)මතක තියාගන්න තාත්තා කෙනෙක්ට දරුවා වෙනුවෙන් දෙන්න බෑරි දෙයක් නෑ


තාත්තගේ ආදරේ තරම් ආදරණියයී


Read more...