Pages

Sunday, June 1, 2014

අපේ ආදරය

හමන සුලඟ මුමුණන්නෙ__

මගේ ආදරය යි, ඔබේ ආදරය යි...

මලක සුවද හඟවන්නෙ _____
නුබේ සුසුමක සුවදයි, අපේ ආදරය යි..



පොඳ වැස්ස කියා දෙන්නෙ___
වැටුන කඳුලු යි, මගේ ආදරය යි... 



~උපුටා ගන්නා ලදී 
Read more...